Nov 29, 2014

අම්මා

අම්මා
ආදරබර අම්මා
සෙනෙහෙන් නාවා
කැත කුණු පිහදා
නොලැබුනු සම්පත්
නොදැනෙන ලෙස ලඟ රැදිලා
නුබයි මාගේ ආදරබර
අම්මා

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.